පාර්.මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි නියෝග කරයි

0
DSC_6535

එයාර් බස් ගනු දෙනුව සම්බන්ධයේන් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදලගම අද (04) නියම කළේය.

නීතිපතිවරයා නියෝජන්‍ය කරමින් පැමින්ල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සෝලිස්ටාර් ජනරාල් ජනක බණ්ඩාර සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන්නැයි නියෝග කළේය.

පාර්.මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි නියෝග කරයි
පාර්.මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි නියෝග කරයි
පාර්.මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි නියෝග කරයි

ජායා රූප – ශාන්ත විජේසුරිය‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *