ආණ්ඩුව නිදි -සරසවි වැසෙයි!

0
DSC_7313

සිසුන්ගේ අධ්‍යාපන අයිතීය සුරක්ෂිත කරනු ! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගැටළු විසඳන්නැයි ආණ්ඩුවට බල කර අද (30) පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කොළඹ නෙළුම් පොකුණ අසල පිහිටි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කළ පා ගමන ටවුන්හොල් ලිප්ටන් වටරවුමට දක්වා පැමින විරෝධතායේ නිරතසිසුන්ගේ වුහ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (30) දින ඉගැන්වීම් වලින් ඉවත් වී එම පෙළපාලියට සහභාගි වී සිටියහ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් එම විරෝධතා උද්ඝෝෂණය පවත්වන ලදී.

ජයවර්ධන පුර, රුහුන ,පේරාදෙණිය , සබරගමු විශ්වවිද්‍යාල ඇතුළු විශ්වවිද්‍යාල වල ආචාර්යවරු එම පා ගමනට සහභාගි වී සිටියහ. පා ගමනේ ගමන් කළ ආචර්යවරු පොහොසත් රටක් දුප්පත් විශ්වවිද්‍යාලයක් ,ආණ්ඩුව නිදි  සරසවි වැසේ, දුප්පත් දරුවන්ට සරසවි අහිමිද? ආචාර්ය හිඟයට විසඳුම් ලබා දෙනු ! රාජ්‍ය විශ්වවිද්‍යාල සුරකිමු! සහ අධ්‍යාපනයේ මළ ගම සටන් පාඨ සහිත පුවරු ඹසවාගෙන පාගමනේ ගමන් කළහ

ආණ්ඩුව නිදි -සරසවි වැසෙයි!
ආණ්ඩුව නිදි -සරසවි වැසෙයි!
ආණ්ඩුව නිදි -සරසවි වැසෙයි!
ආණ්ඩුව නිදි -සරසවි වැසෙයි!
ආණ්ඩුව නිදි -සරසවි වැසෙයි!
ආණ්ඩුව නිදි -සරසවි වැසෙයි!
ආණ්ඩුව නිදි -සරසවි වැසෙයි!
ආණ්ඩුව නිදි -සරසවි වැසෙයි!

අධ්‍යාපනයේ මළ ගම.

ආණ්ඩුව නිදි -සරසවි වැසෙයි!
ආණ්ඩුව නිදි -සරසවි වැසෙයි!
ආණ්ඩුව නිදි -සරසවි වැසෙයි!
ආණ්ඩුව නිදි -සරසවි වැසෙයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *