රඹුක්කන පොලිසිය උද්ඝෝෂකයින්ට වෙඩි තබා එක් අයෙක් මරුට , දෝලාහකගේ තත්වය බරපතළයි .

sri-lanka-police-tear-gas
 ඉන්ධන ඉල්ලා රඹුක්කන පිරවුම් හල ඉදිරිපිට උද්ඝෝෂණයයේ නිරත වු විරෝධතාකරුවන්ට පොලිසිය වෙඩි තබා එක් පුද්ගලයෙකු මරා , දොලහකට බරපතළ තුවාල සිදු කර ඇත .
 
පිරවුම් හල ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වු විරෝධතා කරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කදුළු ගැස් ප්රහාරයක් එල්ල කර ඇති අතර පසුව  වෙඩි තබා ඇතැයි වාර්තාවේ . මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප රඹුක්කන පොලිසියෙන් කළ ව්මසුමකදී , වෙඩි තැබිමක් සිදු වී නැති බවත් කදුළු ගැස් ප්රහාරයක් එල්ල කර විරෝධතා කරුවන් පළවා හැරි බවත් පැවැසිය .
WhatsApp Image 2022-04-19 at 8.14.56 PM
WhatsApp Image 2022-04-19 at 8.19.25 PM
WhatsApp Image 2022-04-19 at 8.13.15 PM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *