අද මහින්ද ගෙදර යයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ දැඩි ඉල්ලීම මත මහින්ද අද (09) අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව වාර්තාවේ .

මහින්දට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන්න එපා යැයි බල කිරීම සඳහා පළාත් සභා හා ප්‍රාදේශීය මන්ත්‍රීවරු අද(09) අරලිය ගහ මන්දිරයට හෝ ගෝඨා ගමට පැම්ණේන බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංච් මාර්ග පවසයි .

පළාත් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට අමතරව හිටපු තෙල් ඇමති ගාමිණි ලොකුගේ මැර පිරිසක් ද සහභාගි වන බව වාර්තාවේ .

c4f124f1-12b0137a-2d104cad-afe8af8c-69f09e67-1890b597-mahinda-rajapaksa-bangladesh-2_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *