ගෝඨා සහා රනිල් අශුද්ධ සන්ධානයට එරෙහි ගෝඨා ගෝ ගම සටනට.

ජනාධිපති ගෝඨා භය රාජපක්ෂ එළවන්න ජනතාව විදි බසිද්දී , අගමැති රනිල් වික්‍රමසිංහ අධිරාජ්‍යවාදී හාම්පුතාලා ගේ ඉල්ලීම මත ධනපති ක්‍රමය රැක ගැනිම සඳහා ගෝඨාභය සමඟ සන්ධානයකට පැමිණ ඇත .

WhatsApp Image 2022-05-16 at 1.06.24 PM
WhatsApp Image 2022-05-16 at 1.06.39 PM