LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ආණ්ඩුව පාසැල් සහා විශ්වව්ද්‍යල අද සිට වසයි.

කොළඹ නගරයේ හා කොළඹ නගරයට තදාසන්න ප්‍රදේශ වල පාසල් ඉන්ධන සහා ආර්ථික අර්බුදට හමුවේ වසා දැමීමට ආණ්ඩුව තිරණය කර ඇත .

කොළඹ ,කොළඹට තදාසන්න ප්‍රදේශ හැර අනිකුත් පළාත් වල පාසැල් එම ප්‍රදේශයේ ප්‍රවහන තත්ත්වය සැලකිල්ලට ගෙන පවත්වාගෙන යනවාද? නැද්ද යන්න තිරණය කිරීමේ බලය එම පාසැල් වල විදුහල්පතිවරුන්ට රජ්‍ය පවරා ඇත .

මෙම අර්බුදය හමුවේ පාසැල් වලට අමතරව විශ්වවිද්‍යාල ද වසා දැමීමට ආණ්ඩුව පිඹුරුපත් සකස් කරමින් සිටියි. මෙහි ප්‍රතිපලයක් වශයෙන් අද සිට පේරාදෙණිය විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කර ඇත .

රට තුල පැනනැගි ඇති අර්බුදයට විසදුමක් ලෙස , පාසැල් සහා විශ්වවිද්‍යාල වසා දැමීමට සිදුව ඇතැයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍යයට පවසා ඇත .

shalanka_6399e1c568f8f76d3ee8ba5504512e60

උණුසුම් පුවත්