අරගලයට සහාය දැක්වු හමුදා සෙබළුන් දඩයම් කරයි
Army soldiers who supported the struggle are being hunted
මහජන අරගලයට සහාය දුන් සන්නද්ධ හමුදා සමාජිකයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට කටයුතු සිටින බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට අත් අඩංගුවට ඇති හමුදා සෙබළුන් ගණන 20 ක් පමණ වන බවත් වාර්තාවේ.
අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන් ගේ ජංගම දුරකතන මිලිටරි පොලිසිය භාරයට ගෙන ඇති බවත් එම සෙබළුන් වට්ස්අප් සහ ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය හරහා අරගලයට සහාය දක්වා ඇද්දැයි විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වාර්තාවේ.