මුදලිට ඇප නියම කරන්නැයි විරෝධතාකරුවෝ නීතිපතිගෙන් ඉල්ලති

0
20221125131309_IMG_1028 (1)

අන්තර් විශ්ව විද්‍යාල ශීෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ වහා නිදහස් කරන්නැයි බල කර අද (25) කොළඹ අලුත් කඩේ නීතිපති කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතායක් පැවැත්විණ .

මුදලිගේ නිහස්ස්ත කිරිමට අමතරව ත්‍ත්‍රස්දය වැළැක්විමේ පනත අහෝසී කර ලෙසටත් මර්දනය වහා නතර කර ලෙසටත් ජිවත් විම සදහා ඉඩ දෙන්නැයි විරෝධතාකරුවෝ ආණ්ඩුවට බල කර සිටියෝය .

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුමකරු ගලවැව සිරි ධම්ම හිමි සහ මුදලිගේ අගෝස්තු 18 වෙනිදා යුනියන් ප්‍රදේශයේ දී පොලසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී . පසුව රැදවුම් නියෝග මත රදවා තබා ගත්තේය . නීතිපතිගේ උපදෙස් මත කොටුව මහේසත්‍රාත් තිලිණ ගමගේ නොවැම්බර් 03 වෙනිදා අප නියම කළේය .

මුදලිගේට ද අප නියම කරන්නැයි විරෝතාකරුවෝ නීතිපතිගෙන් ඉල්ලති .

මුදලිට ඇප නියම කරන්නැයි විරෝධතාකරුවෝ නීතිපතිගෙන් ඉල්ලති
මුදලිට ඇප නියම කරන්නැයි විරෝධතාකරුවෝ නීතිපතිගෙන් ඉල්ලති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *