ගාලුමුවදොර අරගලයට වසරයි ,විරුවන් සමරති

0
DSC_2075

අප්‍රේල් 09 ‌‌‌‌ෙඑතිහාසික මහජන නැගීටිමට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් සහ අරගලයෙදී මරා දැමු සහ මිය ගිය විරුවන් සමරා අද (09) උදේ ගාලුමුවදොර පිටියේ සමරු උළෙලක් පැවැත්විණ .

වනේ පන්නය ලබන්නේ ගින්දරනේ යන වැකිය සහිත පුවරුවක් නිරාවරණය කර ඒ ඉදිරිපිට අරගලයේ දී මරා දැමු සහ මිය ගිය විරුවන්ගේ පිංතුරු තබා පහන් පත්තු කර ඔවූන් ස්මරණය කරන ලදි .

මෙම විරු සමරු උළෙල සදහා විරුවන්ගේ ඥාතීන් සහ සැළකිය යුතු අරගලකරුවන් පිරිසක් සහභාගි සිටියහ .

විරු සමරුව පැවැති ගාලුමුවදොර පිටියේ හරසීයක පමණ පොලිස් බට පිරිසක් රැදි සිටි අතර විරු සමරු උළෙලට සහභාගි විම සදහා පැමිණි පිරිස් බලහත්කාරයෙන් නතර ගත් පොලිසිය ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු සටහන් කරගෙන ඇත.

ගාලුමුවදොර අරගලයට වසරයි ,විරුවන් සමරති
ගාලුමුවදොර අරගලයට වසරයි ,විරුවන් සමරති
ගාලුමුවදොර අරගලයට වසරයි ,විරුවන් සමරති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed