වහල් නීති වලට සහ EPF-ETF මංකොල්ලයට එරෙහිව කම්කරුවෝ විදී බසිති

0
DSC_5729

EPF -ETF අරමුදල මංකොල්ල කෑමේ ප්‍රයත්නය පරාජය කරමු යැයි වැඩකරන ජනතාවගෙන් ඉල්ලමින් සහ වහල් කම්කරු නීති වහා හකුලා ගන්නැයි ආණ්ඩුවට බලකරමින් කොටුව දුම්රිය පොල ඉදිරිපිට අද (25) පෙරවරුවේ දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

රාජය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් මෙම එකාබද්ධ විරෝධතා උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ .

දහක පමණ විරෝධතාකරුවන් පිරිසක් උද්ඝෝෂණය සහභාගි වී සිටි අතර ඔවුන් දුම්රිය ඉදිරිපිට පාර වසමින් සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් සහ සටන් පාඨ හඩ තලමින් විරෝධතාවේ නිරත වුහ .

වරුෂාවෙන් බාධා එල්ල වුවද එම බාධාවන් ද නොතකමින් විරෝධතකරුවෝ උද්ඝෝෂණයේ යෙදුනහ.

ආණ්ඩුව විරෝධතාවය මැඩලීම සදහා සන්නාසන්නද්ධ සෙබළුන් සහ කැරැළි මර්දන පොලිසීය ද කැදවා තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *