පලස්තීන ජනයාට එරෙහිව අරඹා ඇති සමුලඝාතක යුද්ධය වහා නතර කරන්නැයි ශ්‍රී ලංකීකයෝ ඉල්ලති

0
DSC_7280

සටහන සහ ජායාරූප ශාන්ත විජේසුරිය

පස්තීනයට එරෙහි යුද්ධය වහා නතර කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට බල කර අද(16) දහවල් කොළඹ තුම්මුල්ලේ බෞද්ධාලෝක මාවතේ පිහිටි එම කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය ජන අරගල ව්‍යාපාරය මගින් සංවිධානය කර තිබුණි .

ඇමරිකානු -ඊශ්‍රායල ලේ පිපාසිත යුදකාමය පරාජය කරමු! පලස්තීන් -ඊශ්‍රායාප් සිවිල් වැසියන් ඝාතනය හෙළා දකිමු ! නෙත්යානු -බයිඩන් ම්ලේච්ජත්වයට එරෙහි වෙමු සහ නිදහස් පලස්තීනය පිළීගනිමු යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගත් විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් පැය දෙකක පමණ කාලයක් , යුද්ධය නතර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වන්නැයි සිය විරෝධය ඵල කර සිටියහ .

මෙම විරෝධතා උද්ඝෝෂණය සදහා පන්සීය පමණ පිරිසක් සහභාගි වි සිටි අතර ඒ අය අතරින් බහුකරය මධ්‍යඹ පාන්තික මුස්ලිම් කාන්තාවන් ,තරුණයන් සහ කුඩා දරුවන් වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *