අහිංසක මිනිසුන් ඝාතනය කරන යුද්ධ එපා ! සමාජවාදී තරුණ සංගමය

0
WhatsApp Image 2023-10-18 at 07.57.33_66dd855c

පලස්තීන සහ ඊශ්‍රායල අහිංසක සිවිල් ජනතාව ඝාතන හෙළා දකිමු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට අද (18) ‌සවස විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

එජාසයේ කොළඹ කාර්යාලය පිහිටා ඇත්තේ තුම්මුල්ල ‌බෞද්ධා ලෝක මාවතේය .

කොළඹ විජේරාම මාවතේ පිහිටි පලස්තීන තනාපති කාර්යාලය ඉදිරිපිට සිට පා ගමනින් තුම්මුල්ල එජාසයේ කාර්යාලය ඉදිරිපිටට යැමට නියමිතව තිබුනත් පොලිසීය හා කැරැළි මර්දන පොලිසීය සහ හමුදාව ඊට හරස් වීම නිසා විරෝධතාකරුවන්ට පා ගමන අතහැර දමන්නට සිදු වුහ. පසු පොලිස් බාධා කිිිිි නොතකා විරෝධතාකරුවන් එජාසයේ කාර්යාලය ඉදිරිපිටට රැස් වී විරෝධතාවයේ නිරත වුහ.

උද්ඝෝෂකයින් මර්දනය කිරීම සදහා 300 ක පමණ පොලිස් හමුදා බලඇණියක් යොදා තිබුණි

මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ලෝක යුක්තිය සදහා වු ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් වන අතර ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ එරංග වීරසේකර, සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂයේ මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන අය ද සහභාගි වී සිටියහ .

උද්ඝෝෂකයින් සටන් පාඨ සහිත පුවරු ඔසවාගෙන සහ සටන් පාඨ කියමන් වැස්ස ද නොතකා පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *