ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව සේවකයින් මහ පාරට

0
WhatsApp Image 2023-11-23 at 20.26.19_ebcaec5d

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමට සහ සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීමට එරෙහිව රටපුරාම ටෙලිකොම් සේවකයින් අද (24) දින සියලුම සේවා වලින්රෝ ඉවත් වී විරෝධතා උද්ඝෝෂණයක නියැලෙන බව ‌තොරතුරු හා විදුලි සේවක සංගමයේ සභාපති ජේ .බී . ගුරුසිංහ පවසයි .

රට පුරා සියලුම ටෙලිකොම් සේවකයින් සේවා වලින් ඉවත් වී පුධාන කාර්යාල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවත් ඔහු පැවසීය .

එම විරෝධතාවය සදහා රට පුරා සිටින ටෙලිකොම් සේවකයින් කොළඹට පැමිණේමින් සිටින බව ගුරුසිංහ වැඩිදුරටත් පැවසීය .

රටපුරා සිටින ටෙලිකොම් සේවකයන්  කොළඹට පැමිණෙමින්

රටපුරා සිටින ටෙලිකොම් සේවකයින් කොළඹට පැමිණෙමින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *