ඊශ්‍රායලය සටන් විරාමය කඩ කරන බවට හමාස් ‌‌‌චෝදනා කරයි

0
344W9GR-highres-1700963486

ඊශ්‍රායල ආණ්ඩුව සටන් විරාම ගිවිසුම කඩ කරන බවට හමාස් සංවිධානය ධෝදනා කරයි .

ඊශ්‍රායල ආණ්ඩුවෛ් හැසිරීම නිසා ‌දෙවන දිනයේ ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව පැය ගණනකට ප්‍රමාද වී ඇත.

හමාස් සංවිධානය විසින් මුදා හරින ලද ඊශ්‍රායල සහ තායි ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු රෆා හරස් මාර්ගය හරහා ගාසා තීරනේ පිටව යද්දී ,ඊශ්‍රායලය නිදහස් කරන ලද සිරකරුවන් 39 බටහිර ඉවුරේ වාඩිලාගෙන සිටියදී සියලු දෙනා හමු වි ඇත.

මරාන්තික වැටලීම් මාධයේ ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ රෝහල් දෙකාක් වටලා ඇති බවට පලස්තීන රතු චන්ද සභා පවසයි.

ඊශ්‍රායල විසින් නිදහස් කරන සිරකරුවන් තම පවුල් හා නිවෙස් සොයා දිව එන්නේ නටබුන් වු පලස්තීනයකටය

ඹක්තෝම්බර් 07 සිට මේ දක්වා ඝාසා තීරයේ මරා දමන ළමුන් ෂංඛ්‍යාව 6150 ක් වන අතර ඊශ්‍රායල හමුදා මරා දමන ලද පලස්තීනුවන් ගණනන 14800 කට වැඩි පිරිසක් වන අතර ඊශ්‍රායලයට හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාර වලින් නිල වශයෙන් 1200 ක් මිය ගොස් ඇත.

තොරතුරු සහ ජායා ූූූපය අල් ජාසීරා ඇසුරින් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *