විදුලි බල මණ්ඩලය විකුණන පනත හකුලා ගන්නැයි කම්කරුවෝ ආණ්ඩුවට බලපෑම් දමති

0
DSC_2759

විදුලි බල මණ්ඩලය විකුණන නව පනත පරදවමු යනුවෙන් අද (09) දහවල් කොටුව විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

එම උද්ඝෝෂණය පවත්වන ලද්දේ, ඒකාබද්ධ විදුලි සේවක සංගමය හා කම්කරු අරගල මධ්‍යස්ථානයට මගින්ය.

බලශක්ති ස්වාධිපත්‍ය ඉන්දියාවට පාවා නොදෙනු! නව විදුලි පනත හකුළා ගනු ! යනුවෙන් සදහාන් පුවරු ඔසවාගත් විරෝධතාකරුවෝ පැයකට ආසන්න කාලයක් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වුහ.‍

විදුලි බල මණ්ඩලය විකුණන පනත හකුලා ගන්නැයි කම්කරුවෝ ආණ්ඩුවට බලපෑම් දමති
විදුලි බල මණ්ඩලය විකුණන පනත හකුලා ගන්නැයි කම්කරුවෝ ආණ්ඩුවට බලපෑම් දමති
විදුලි බල මණ්ඩලය විකුණන පනත හකුලා ගන්නැයි කම්කරුවෝ ආණ්ඩුවට බලපෑම් දමති
විදුලි බල මණ්ඩලය විකුණන පනත හකුලා ගන්නැයි කම්කරුවෝ ආණ්ඩුවට බලපෑම් දමති
විදුලි බල මණ්ඩලය විකුණන පනත හකුලා ගන්නැයි කම්කරුවෝ ආණ්ඩුවට බලපෑම් දමති
විදුලි බල මණ්ඩලය විකුණන පනත හකුලා ගන්නැයි කම්කරුවෝ ආණ්ඩුවට බලපෑම් දමති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *