ජනාධිපති අනුර දිසානයක හොරෙක් , පුළුවන් නම් නඩු දමන්නැයි උදය ගම්මන්පිල අභියෝග කරයි !

0
DSC_3928

වංචනික මාලිිිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහිව මහා ජන හඩ නමින් අද (21) සවස නුගේගොඩ එළිමහන් රංග පීඨයේ රැලියක් පැවත් වු අතර එම රැලියට දසදහක පමන පිරිසක් පැමින සිටියහ.

එම රැලිය පොදු ජන පක්ෂය , පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , මහජන පක්ෂය , එක්සත් ජාතික පක්ෂය , එක්සත් ජාතික පක්ෂය, සහ පොදු ජන එක්සත් පෙරමුණ යන සංවිධාන විසින් සංවිධානය කර තිබුණි. ජාතික නිදහස් පෙරමුණ ඇතුළු තවත් පක්ෂ ගණනාවක නියෝජිතයෝ රැලියට සහභාගි වී සිටියහ.

විපක්ෂයේ පක්ෂ මගින් සංවිධානාත්මක බස් රථ වලින් විශාල පිරිසක් රැගෙනවිත් තිබු අතර ඊට අමතරව ස්වාධීනව පැමින සහභාගි වු පිරිසක් ද දක්නට ලැබුණි.

පිවිතරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් , එකසත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හරින් ප්‍රනාන්දු සහ පොදුන පෙරමුණේ ජාතාක සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු නියෝජිතයෝ ගණනාවක් මහජන හඩ වෙිදිකාව අමතමින් කතා කළහ.

රැලිය පැවත්වීමට නියමිතව තිබුනේ සවස 3 ටය . විදුලිය විසන්ධි කිරීම නිසා රැලිය ආරම්භ විම ප්‍රමාද විය. විදුලිය විසන්ධි විම සම්බන්ධයෙන් කථීකයෝ ආණ්ඩුවට චෝදනා කළහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක හොරෙකු යැයි චෝදනා කළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඔහු කියන්නේ බොරු නම් නඩු දමන්නැයි ජනාධිපති දිසානායකට අභියෝග කරන බවත් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *