පුතාට ඇප ඉල්ලුවා යැයි තාත්තාට සාපරාධි බලහත්කාර චෝදනා දමා අධිකරණයට ඉදිරිපත් කරලා – තාත්තා හිටපු පොලිස් සැරයන්වරයෙක්

0
IMG-20260604-WA0058

කළුතර උතුර පොලිස් වසමේ නිලධාරීන් පිරිසක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම තරුණයන් දෙදනාගෙන් මිනග යෙත්මින් කන්දගේ පියා පොලිසියට ගොස් පුතාට ඇප ඉල්ලුවා යැයි කුඩුවට දමා , පසු දින සාපරාධි බලහත්කාරය යන චෝදනාව යටතේ අධිකරණය ඉදිරිපත් කළ පසු ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි මහේස්ත්‍රාත්වරය නියෝග කර ඇත.

පුතාට ඇප ඉල්ලුවා යැයි තාත්තාට සාපරාධි බලහත්කාර චෝදනා දමා අධිකරණයට ඉදිරිපත් කරලා - තාත්තා හිටපු පොලිස් සැරයන්වරයෙක්

කළුතර උතුර පොලිස් ස්ථානය

යෙත්මින් කන්දගේ සමග පොලිසිය අත්අඩංගුවට ගත් අනෙක් තරුණයා නදිෂ් රශ්මිකය.

මෙසේ සාපරාධි බලහත්කාර චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ කේ .ඩි. නන්දන කුමාර යන අය වේ.

නන්දන කුමාර අවුරුදු විසිතුනක් පොලිස් සේවයේ නිතරව සිට විදේශ ගත වීම සදහා ඉන් ඉවත් වී ඇත.

යෙත්මි කන්දගේ ‍සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිපල ලැබෙන තෙක් උස්ස පෙළ හාදාරන ශිෂ්‍යයෙකි.

යෙත්මින් කන්දගේ සහ නදිෂ් රශ්මික යන මිත්‍රයන් 2025 මැයි 06 වන දින  සවස 4ට පමන යතුරු පැදියකින් ගමන් කර ඇති බවත් එම යතුරු පැදිය කළුතර ටැන්ජරින් හෝටලය අසල දුමිරිය හරස් මාර්ගයේ කාර්මික දෝෂයක් හේතුවෙන් නතර වී ඇති බවත් පසුව ජිප් රථයකින් පැමිනි සිවිල් පුද්ගලයන් කිප දෙනෙකු “නැගපියව් “ කියා පුතාට සහ ඔහුගේ මිතුරාට තර්ජනය කර  ජිප් රථයේ නංවා ගෙන උතුරු කළුතර පොලිසියට රැගෙන ගොස් ඇති බව කන්දගේ කුමාර පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් යවන ලද පැමිනිල්ලේ සදහන් කර ඇත.

පොලිසිය පුතාව අත්අඩංගුවට ගත් බව රාත්‍රි 8.45 පමන දැන ගත්  නන්දන කුමාර උතුරු කළුතර පොලිසියට ගොස් ඇති බවත් ඔහු පොලිසියට යන විට පුතා සහ ඔහුගේ මිතුරා පොලිස් කුඩුවේ රදවා සිට ඇති අතර පසුව පුතාට ඇප දෙන්නැයි චෝදනාගාරයේ සිටි අංක 9920 අංකය දරණ සැරයන්වරයාගේ නන්දන කුමාර ඉල්ලු බවත් පසුව” ටිකක්” ඉන්නැයි සැරයන්වරයා ඔහුට පිළිතුරු දුන් බවත් රාත්‍රි 9.25 පමන සිවිල් ඇදුමෙන් සිටි පුද්ගලයෙකු “අද කාටවත් ඇප දෙන්නේ නැහැ හෙට පැමිනෙන්නැයි “ පැවසු බවත් නන්දන කුමාර පුතාට ඇප දෙන්නැයි චෝදනාගාරයේ සැරයන්වරයාගෙන් නැවතත් ඉල්ලු බවත් පසුව කුඩුවේ පිංතුරයක් රැගෙන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්ම කුමාරට දුරකතන ඇමතුමක් ගැනීම සදහා පොලිසියෙන් පිටතට ගිය බව එම පැමිනිලේ සදහන් වේ.

නන්දන පත්ම කුමාර සමග දුරකතනයෙන් කතා කර සිටින අවස්ථාවේ “ඔයා එන්නැයි” පොලිසියේ සිටි සිවිල් පුද්ගලයෙකු තමාට කතා කළ බවත් පුතාට ඇප දෙන්න වෙන්න ඇතැයි සිතා තමා චෝදනාගාරයට ගිය පසු කුඩුවට තල්ලු කර දමා දුරකනය, මුදල් පසුම්බිය සහ වාහනයේ යතුර ගත් බවත් බිරිද පොලිසියේ රැදි සිටිම නිසා රාත්‍රි 12.00 පමන පුතාට පොලිස් ඇප ලබාදුන් අතර වතුර ටිකාක් ලබාදීමටවත්  තරම් චෝදනාගාරයේ සිටි නිලධාරීන් කරුණික නොවු බව සදහන් කරන නන්දන කුමාර පසු දින උදේ සාපරාධි බලහත්කාර යන චෝදනාව යටතේ ඔහුව අධිකරණය ඉදිරිපත් කළ පසු ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීය බවත්  එම පැමිනිල්ලේ වැඩිදුරටත් සදහන් කර ඇත.

නන්දන කුමාර පොලිස්පතිට, ළමා ආරක්ෂණ අධිකාරීයට යවන ලද පැමිනිලි වල සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට කරන ලද පැමිනිල්ලේ පිටපත පහතින් පල වේ.

කේ. ඩී. නන්දන කුමාර
අංක 207, ඥාණසීහ නාහිමි මාවත,
පුලර්ටන්වත්ත,
කළුතර.
2026.06.02
කපාලිස්පති තුමා,
කපාලිස් මූලස්ථානය,
කකාළඹ 01.
නීති ව ර ෝධී අත්අඩංගුවට ගැනීමක් පිළිබද පරීක්ෂණයක් ඉල්ලීම
ඉහත නම් සදහන් කේ.ඩී. නන්දන කුමාර වන මා පුතා වන මිනග කයත්මින් කන්දකේ 2026.05.06 දින
යතුරු පැදිකේ නැගී මිතුරකු සමග ගමන් කරමින් සිටින විට පස්වරු 4.00 ට පමණ කළුතර උතුර
ටැන්ජරින් කහෝටලය අසල දුම්රිය හරස්මගදී කාර්මික කදෝ ෂයකට ලේව ඇත.
එම අවස්ථාකේ යතුරුපැදිය නැවැත්ීමත් සමගම සිවිල් ඇදුමින් සැරසුන පුද්ගලයන් කිහිපකදකනකු
කපාලිස් ජීප් රථයකින් පැමින රථය නවතා “නැගපියේ” යයි පවසා අත්අඩංගුවට කගන ජීප් රථයට
දමාකගන කළුතර උතුර කපාලිස් ස්ථානයට රැකගනවිත් ඇත. අත්අඩංගුවට ගත්කත් ජයසිංහ යන උප
කපාලිස් පරීේෂකයකු බව පුතා කියයි. නමුත් සටහන් කර ඇත්කත් කපාලිස් සැරයන් පියරත්න යන
නිළධාරියාය.
පුතා අත්අඩංගුවට කගන ඇති බව දැනගත් පසු ඇප ලබාගැනීම සදහා මාක ෝධකළුතකරඋතුර කපාලිස්
ස්ථානය කවත ගියා. කේලාව රාත්‍රී 8.45 ට පමණ ඒ වන විට කපාලිස් සැරයන් 9920 නිළධාරියා
ක ෝදනාගාරකේ රැදී සිටියා . ඒවිට මා එම නිළධාරියාට මාද කපාලිස් කස්වකේ වසර 23ේ සිට දැනට
කස්වය හැරයාකම් නිකයෝග නිකුත් කර ඇති නිළධාරියකු බවත්, මාකේ පුතා අත්අඩංගුවට කගන ඇත්කත්
හැදුනුමපතද තිබියදී බවත් පවසා ඇප ලබාකදන කලස ඉල්ීමේ කලා. “ටිකේ ඉන්න” යයි එම
නිළධාරියා පවසා සි ටියා.
නමුත් රාත්‍රී 9.25 ට පමණ සිවිල් ඇදුමින් සිටි නිළධාරියකු “කාටවත් ඇප කදන්කන නෑ. කහට උකද්
එන්න“ යයි කියා සිටියා. එවිට මා නැවතත් පුතාට ඇප ලබා කදන කලස ඉල්ීමේ කලා. නමුත්
ප්‍රථිඵළයේ කනාවන බව වැටහීම නිසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා මාකේ ජංගම දුරකථනකයන්
කපාලිස් සිර මැදිරිය ඉතාකකටි ීඩිකයෝවේ කගන කමම අසාධාරණය ප්‍රකද්ශකේ මහජන නිකයෝජිතයා
වන ගරු පාර්ලිකම්න්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතාට කපාලිස් කගාඩනැගිල්කලන් පිටතට
පැමිකනමින් 0766923725 දරණ අංකයට ඇමතුමේ ලබාගතිමි.
මා පාර්ලිකම්න්තු මන්ත්‍රීතුමාට සිද්ිය කියමින් සිටියදී සිවිල් ඇදුමින් සිටි නිළධාරියකු මට “ඔයා එන්න“
යයි පවසා සිටි නිසා පුතාට ඇප කද්වි යයි විසවාසකයන් ක ෝදනාගාරයට ගිකයමි. එවන විටත් ගරු
පාර්ලිකම්න්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතා ඇමතුකම් රැදී සිටියා. එම අවස්ථා කේ මට එන්න කියූ
නිළධාරියා ඇතුළු සිවිල් ඇදුමින් සැරසුණු නිළධාරීන් පිරිසේ මාකේ ජංගම දුරකථනය, මුදල් පසුමබිය
හා වාහනකේ යතුර උදුරා කගන සිර මැදිරියට තල්ු කලා. එම නිළධාරීකගන් මට ඇතුලට කථාකර
සිරමැදිරියට දැමූ රථවාහන අංශකේ ස්ථානාිපතිවරයා කපාලිස් පරීේෂක කපකර්රා යන නිළධාරියා,
vpn ක්‍රියාකරුද මා පසුදින හදුනා ගතිමි. මා අත්අඩංගුවට ගත්කත් කවනත් නිළධාරීන් බව සටහන් කර
ඇති බව දැනගන්නට ඇත.
තවද මා සිර මැදිරි කේදී වතුර ඉල්ලා සිටියද කිසිවකු වතුර ටිකේ ලබාකනාදුන් අතර ඇප ලබාදීමට
පැමිණ සිටි සිවිල් පුද්ගලයකු වතුර කබෝතලයේ කගනවිත් දුන්නා. තවද උකද් 10.00 ට පමණ
අිකරණයට ඉදිරිපත් කිරීමට රැකගන ගියත් කිසිකවකුට උදෑසන ආහාරය ලබාදුන්කන් නැත.
මාකේ බිරිද රාත්‍රී පැමිණි පසුව පුතාට රෑ 1200 ට පමණ කපාලිස් ඇප ලබාදුන් අතර මාව පසුදින සාපරාධී
බලහත්කාරය පෑම යන ක ෝදනාව එල්ලකර ගරු අිකරණය කවත ඉදිරිපත් කිරී කමන් අනතුරුව රු.
500000.00 ක ශරීර ඇප මත නිදහස් කරන ලදී.
තවද මා අත්අඩංගුවට ගැනීමට වරදේ කර ඇත ්නම් මාකේ මතකකේ හැටියට කළුතර උතුර කපාීසිකේද
CCTV කැමරා සවිකර ඇත. එ්වාකේ ීඩිකයෝ දර්ශණ නරඹන කමන් කාරුණිකව ඉල්ලා සිටිමි.
තවද මා කපාලිස් කකාස්තාපල් වරයකු කලස කස්වයට බැදී අවුරුදු 23 ½ ක කනාකැලැල් කයදී විකද්ශ
රැකියාවකට යාමට විකදස් නිවාඩු ලබාගැනීමට ප්‍රමාණවත් කාළයේ කනාීම කහ්තුකවන් කස්වය
හැරයාමට සිදුවිය. මා රාජකාරී කල කාලකේ ආයතනය කවනුකවන් වැඩ කිරීමට කගාස් අනතුරේ සිදුී
දකුණු අකතහි ඇගිලි 3 ේ තවමත් හිරිවැටී ඇත. එයට සිදුවූ සාධාරණයේද නැත. එකස් තිබියදී කමවන්
අසාධාණයේ සිදුීම නිසා අවුරුදු 23 1/2ක කස්වා කාළය පිළිබදව ලැජ්ජා කවමි.
මාකේ දැනී කම් හා අව කබෝධකේ හැටියට කමම අත්අඩංගුවට ගැනීම් කදකම නීතිවිකරෝධී කමන්ම ඉතා
අසාධාරණ බැවින් සාධාරණ පරීේෂණයේ බලාකපාකරාත්තු කවමි.
කමයට,
විස්වාසී,
………………………………….
(කේ.ඩී.නන්දන කුමාර)

කේ.ඩී. නන්දන කුමාර,
207,
පුලර්ටන්වත්ත,
ඥාණසීහ නාහිමි මාවත,
නාක ාඩ,
ක ෝම්ඹුවල,
කළුතර.
2026.06.01
රු සභාපති තුමිය,
ජාතික ළමා ආරේෂක අධිකාරිය,
අංක 330,
තලවතුක ාඩ පාර,
මාදිකවල,
ශ්‍රී ජයවර්ධනපුර,
කකෝට්කට්.
18 ට අඩු ළමයකු නීතිවිර ෝධි අත්අඩංගුවට ගැනීම පිළිබද පරීක්ෂණයක් පැවැත්ීම.
2026.05.06 දින සවස 04 ට පමණ කළුතර උතුර කපාලිස් වසකම්ඹ ද ආ ෘ පාර දුම්ඹරිය හරස් මාර් ය අසල
දී (ටැන්ජරින් කහෝටලය ආසන්නකේ) අවුරුදු 17 යි මාස 04 ේ වයසැති (උපන්දිනය 2009.01.05) මාකේ
පුතා වන කන්දකේ මින කයත්මින් කන්දකේ ඔහුකේ මිතුරකු වන නදීෂ් රශ්්මික සම යතුරු පැදිකේ
කාර්මික කදෝෂයේ කහ්තුකවන් නැවතී ඇත.
එම අවස්ථාකේ කළුතර උතුර කපාලිස් ස්ථානකේ ජීප් රථයකින් සිවිල් ඇදුමින් සැරසී පැමිණි පුද් ලයන්
පිරිසේ “කතාපිත් නැ පියේ“ යයි පවසා අත්අඩංගුවට ක න කළුතර උතුර කපාලිස් සථානය කවත
රැක නවිත් ඇත. ඉනපසු දූෂණ මර්ධණ අංශ්කේ රදවාක න පැය 1 ½ ේ පමණ රදවාක න ඇති අතර
සිවිල් ඇදුමින් සිටි පුද් ලකයකු “උඹළට නඩු දාන්කන් නෑ කළඹළ කනාකර හිටපියේ“ යයි පවසා ඇත.
ඉන් පැයකට පමණ පසුව කපාලිස් සිර මැදිරියට දමා ඇති අතර අත්අඩංගුවට ැනීම ‘සැකපිට‘ යයි
සටහන් කර ඇත. නමුත් පුතා සතුව ඒ වන විට පුද් ලයින් ලියාපදිංචි කිරීකම්ඹ කාර්යාලය මගින් ජාතික
හැදුනුම්ඹපත කවනුකවන් නිකුත් කරන ලද මුද්‍රිත කල්ඛණය තිබී ඇත.
පසුව සිද්ධිය ආරංචි වී මා කළුතර උතුර කපාලිස් ස්ථානය කවත රාත්‍රී 8.30 ට පමණ ගිය අතර එ් වන විට
මකේ පුතා හා ඔහුකේ මිතුරා සම විවිධ වයස් සීමාවල රැදවියන් 18 ේ පමණ අඩි 7*14 පමණ සිර
මැදිරිය තුල රදවා සිටිනු දේනට ලැබිණි.
මා ක ාස් ඇප ඉල්ලා සිටි අතර නිළ ඇදුමින් සිටි රාත්‍රී කාර්ය භාර නිළධාරියා “ටිකේ ඉන්න“ කලස මට
කී අතර තවත් විනාඩි 30 කින් පමණ සිවිල් ඇදුමින් පැමිණි අකයකු “දැන් ඇප කදන්කන නෑඔකකකාම
ගිහින් කහට එන්න“ යයි පවසා සිටි අතර මා නැවතත් ඇප කදන කලස ඉල්ලා සිටි අතර ප්‍රථීඵළයේ
කනාවීය.
පසුව මා කමම අසාධාරණ සිද්ධිය දැණුම්ඹදී ක ෝදනා ාරකයන් පිටතට විත් ප්‍රකද්ශ්කේ මහජන
නිකයෝජිතයා වන පාර්ලි කම්ඹන්තු මන්ත්‍රීවරයා වන නන්දන පද්මකුමාර මහතාට (0766923725)
දුරකථන ඇමතුමේ ල ා තිමි. සිද්ධිය කියමින් සිටියදී සිවිල් ඇදුමින් සැරසී සිටි රථවාහන ස්ථානාධිපති
මා ක ෝදනා ාරයට කැදවන ලදී. එහිදී මාවද අත්අඩංගුවට න්නා ලදී. එදින රාත්‍රී 12 ට පමණ පුතාට
හා මිතුරාට ඇප ල ාදුන් අතර මාව පසුදින සාපරාධී ලහත්කාරය පෑම යටකත් රු අධිකරණයට
ඉදිරිපත් කරණ ලද අතර මා ශ්රීර ඇප මත නිදහස් විය. පුතා පවසන ආකාරයට පුතාව අත්අඩංගුවට
ත් අය කනාව කවනත් පුද් ලයින් විසින් කපාලිසියට ඉදිරිපත් කල ව කපනීයයි.
මට අවක ෝධ වන ආකාරයට පුතාකේ අත්අඩංගුවට ැනීම නීතයානුකූල නැත. තවද රදවා ැනීකම්ඹදී
එම සිර මැදිරිකේ තවත් 15 කට වැඩි පිරිසේ සිටි අතර ඔවුන් අතර විවිධ අපරාධ සම්ඹ න්ධකයන් ක ෝදනා
ලැ අධිකරණය මගින් ඇප ල ා නැවත අධිකරණය ම හැරීම නිසා වකරන්තු මත අත්අඩංගුවට පත්ූ
අයයි.
මට ඇති ැටළුව ළමයකු කිසිදු අපරාධයේ කනාකර මාර් යක රැදීසිටීම නිසා අත්අඩංගුවට ක න විවිධ
අපරාධ වලට සම්ඹ න්ධ පුද් ලයින් සම පැය නනාවේ සිර මැදිරිකේ ත ා සිටීම නිසා එම ළමයාටද
කමම සිදුවීම නිසා ඇතිවන පීඩනය මත කනාම යාමට ඉඩ ඇත. මහජන සාමය ආරේෂා කිරීමට
ැදීසිටින කපාලීසිය, දරුවන්ට අභූත ක ෝදනා මත අත් අඩංගුවට ක න සමාජ විකරෝධි ක්‍රියා සදහා
උනන්දු කරනවාද යන්නයි.
තවද කපාලිසිකේ සාමානය පිළිකවත අණුව සිද්ධිය පැමිණිළි කිරීම නිසා පළි ැනීකම්ඹ අදහසින් දරුවාට
ක ාරු ක ෝදනා එල්ල කරමින් පළි ැනීමට ඉඩ ඇති ැවින් දැඩි බියකින් පසු කේ.
කම්ඹ සදහා සාධාරණ පරීේෂණයේ කර මාකේ දරුවාට සාධාරණයේ ඉටුකරන කමන් කාරුණිකව ඉල්ලා
සිටිමි.
කමයට,
විසවාසී,
…………………………..
(කේ.ඩී.නන්දන කුමාර)

පුතාට ඇප ඉල්ලුවා යැයි තාත්තාට සාපරාධි බලහත්කාර චෝදනා දමා අධිකරණයට ඉදිරිපත් කරලා - තාත්තා හිටපු පොලිස් සැරයන්වරයෙක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *