Warning
: Undefined array key "options" in
/home/eagleeye/public_html/wp-content/plugins/elementor-pro/modules/theme-builder/widgets/site-logo.php
on line
102
විදුලිය කප්පාදු කළද,විදුලි පරිභෝජනය අඩු වී නැතයි විදුලි ඉංජිනේරුවෝ පවසති. | lankaskynews
+94-775282133
infolankaskynews@gmail.com
LANKASKYNEWS
LANKASKYNEWS
LANKASKYNEWS
Sri Lanka No 1 News
Provider
Provider
Provider
Provider
විදුලිය කප්පාදු කළද,විදුලි පරිභෝජනය අඩු වී නැතයි විදුලි ඉංජිනේරුවෝ පවසති.
දිනකට පැය හතකට වැඩි ප්‍රමාණයක් කප්පාදු කළ විට විදුලි පරිභෝජනය 30%ක පමණ අඩු විය යුතු වුවත් දැනට නීරීක්ෂණය වන පරිදි එම ප්‍රමාණය 10%ක් පමණ වන බව පැවැසේ.
රට පුරා පසුගිය දින 17 ආසන්න විදුලි කප්පාදුවකින් පැය 55කට වැඩි පැය ගණනක් විදුලිය විසන්ධි කර තිබේ.
එම කප්පාදුවෙන් ඉතිරි කර ගැනීමට හැකිව ඇත්තේ ගිගාවොට් පැය 49 ක විදුලි ඒකක ප්‍රමාණයක් පමණක් බවත් වාර්තා වේ. එම ප්‍රමාණය සාමාන්‍ය දිනයක විදුලි පරිභෝජනයයි.
කෙසේ වෙතත් මේ වන විට රජයේ කාර්යාල සවස 2.30න් පසු වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීම ඇතුළු රජයේ කාර්යාලවල විදුලි සංරක්ෂණ පියවරයන් සහ වීථි පහන් නිවා දැමීම යන කාරණා නිසා විදුලි කප්පාදුවක් පවතින සමයේ විදුලි පරිභෝජනය වූ ගිගාවොට් පැය 41 ක ප්‍රමාණය ගිගාවොට් පැය 39 ක් වැනි ප්‍රමාණයක් දක්වා පහත බැස තිබේ.
උණුසුම් පුවත්
News
ඉෂාර කුමාරට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා මහජනයා පාරට බසිති !
skynews
October 26, 2026
0
invitigation
ඔස්මන්ගේ තුවක්කුව CCD යේ පල්ල ගලවයි
skynews
October 26, 2026
0
Newsbeat
ප්රභාත් ඉන්දික ඝාතනය කළ පොලිස් පරික්ෂක එල් .එ . ඩි කොළඹගේ නඩු විභාගයකින් තොරව නිදහස් කෙරේ !
skynews
October 19, 2026
0
Politics
ඉරානය මිහි මතින් අතු ගා දැමීමට ට්රම්ප් එක්සත් ජාතීන්ගේ සමුලුව හමුවේ තර්ජනය කිරීම ධනපති ක්රමයේ මරලතෝනියේ ප්රකාශනයකි
skynews
October 14, 2026
0
News
රාජකීයයේ හිච්චි මොළකාරයන්ට තක්ෂිලාව වධකාගාරයක් වුණේ කෙසේද? – වැසුණු දොරටු සහ විවර නොවන පරිපාලන ඇස් !
skynews
October 13, 2026
0
+94775282133
infolankaskynews@gmail.com
features
ව්යාපාර
ක්රීඩා
වීඩියෝ
Get STARTED
සංචාරක
විදේශ
දේශපාලන
COMPANY
About Us
Contact Us
Services
Weekly Newsletter
Name
Email
Subscribe