අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙට අරගලයේ දිසානතිය හා ක්‍රියා මාර්ග එළිදක්වයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය රාජපක්ෂ පවුල හා ආණ්ඩුව පන්නා දැමිමේ අරගලයේ දිසානතිය හා ක්‍රියා මාර්ග හෙට (09) කොළඹ පදනම් ආයතනයේ දී ඉදිරිපත් කෙරේ .

අන්තර් විශ්වවිද්‍යාල ශිෂයෝ ගාලුමෝදර අරගලය ඇතුලේ දැවැන්ත කාර්‍ය්භාර්‍ය් සිදු කරමින් සිටිති.

University Protest Sri Lanka (2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *