පංච්කාවත්ත හංන්දියේ නියෝජ්‍ය පොලිස්පති ගේ වාහනය ඇතුළු වාහන තුනක් ගිනි තබයි.

පංචිකාවත්ත හංන්දියේ ඊයේ(09) සවස
නියෝජ්‍ය පොලිස් පතිවරයෙකු ගේ ,පොලිස් අධිකාරි නාලක සේනානායක ගේ සහ පොලියට අයත් බස් රථයක් ඇතුළු තවත් වෑන් රථයක් ගිනි තබා විනාශ කර ඇත .

ගෝඨා ගෝ ගමට පහරදීමට පැමිණි පිරිස් සහ වාහන වාහන සොයා පංචිකාවත්ත ප්‍රදේශයේ වාහන පරික්ෂා කළ තරුණයන් පිරිසක් එම වාහන වලට ගිනි තබා ඇතැයි පොලිසිය පවසයි .

නියෝජ්‍ය පොලිස්පතිවරයා දිවි බේරාගෙන මරදාන පොලිසියට ගොස් ඇති අතර පොලිස් අධිකාරි සේනනයක පහර කෑමට ලක්ව කොළඹ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

පංචිකාවත්ත හංදියේ වාහන පරික්ෂා කළ පිරිස් රථ වාහන වලින් ගමන් කළ ජනයාට හිරිහැර වන අයුරින් හැසුරුනු බවත් එම ප්‍රදේශයේ ජනතාව පවසති .

DSC_8225
DSC_8233
DSC_8244
DSC_8245
DSC_8241

Leave a Reply

Your email address will not be published. Required fields are marked *