ගෝඨා ගෝ ගමට එල්ල කළ මැර ප්‍රහාරය හෙළා දැක ව ෘත්තීය සමිති උද්ඝෝෂණයක.

රාජපක්ෂලාගේ මැරයෝ ගෝඨා ගෝ ගමට එල්ල කළ ප්‍රහාරය හෙළා දැක, ව ෘත්තීය සමිති අද (10) කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට ව්රෝධතා උද්ඝෝෂණයක නිරත විය.

කොටුව දුම්රිය පොල ඉදිරිපිට පැයකට ආසන්න කාලයක් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වු විරෝධතාකරුවන් පසු පෙළපාලියෙන් ගෝඨා ගෝ ගමට ගමන් කළහ .

පහත ජායාරූප වලින් දැක්වෙන්නේ උද්ඝෝෂණයේ අවස්ථා කිපයකි .

DSC_8308
DSC_8273
DSC_8285

Leave a Reply

Your email address will not be published. Required fields are marked *