නව කැබිනට් අමාත්‍යවරු 04 ක් අද දිවුරුම් දෙති.

පාර්ලිමේන්තවේ සහ රටේ අනෙකුත් කටයුතු නිත්‍යානුකූලව සහ ස්ථාවර පවත්වාගෙන යැම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (14) පස්වරුවේ කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙක් පත් කරන ලදී .

විදේශ කටයුතු – මහාචාර්ය ජි .එල් .පිරිස්
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු – දිනේෂ් ගුණවර්ධන
නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග
විදුලිබල හා බල ශක්ති – කංචන විජේසේකර යන අමාත්‍යවරු අද ජනාධිපති රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ .

පුර්ණ කැබිනට් මණ්ඩලයක් ඉදිරියේ දී පත් කිරීමට නියමිතිය .

1646386730-Cabinet-reshuffle--two-ministers-and-two-state-ministers-sworn-in-L
WhatsApp Image 2022-05-14 at 3.39.18 PM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *