මාලිගාවත්ත ප්‍රදේශයේ ජනතාව තෙල් ඉල්ලා පාර වසයි.

මාලිගාවත්ත පිරවුම් හලේ තෙල් නැතැයි එම ප්‍රදේශයේ ජනතාව පාර ත්‍රිවිල් හරස් කෙට අද( 16) වසා ව්රෝධතා උද්ඝෝෂණයක නිරත වේ.

ත්‍රිවිල් ,කාර් සහා වැන් රථ රියදුරන් දෙසියක පමන පිරිසක් මෙම උද්ඝෝෂණයේ නියැලි සිටි .

පොලිසිය සහා හමුදාව ද එම ස්ථානයට කැදවා ඇත .

WhatsApp Image 2022-05-16 at 12.47.09 PM