ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අමාත්‍යවරු 09 දෙනෙක් අද (20) පෙරවරුවේ දිවුරුම් දුන්හ .
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමත්‍ය ලෙසත් හරින් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍ය ලෙසත් මනුෂ නානයක්කාර කම්කරු හා විදේශ කටයුතු ලෙසත් නිමල් සිරිපාල් සිල්වා වරාය ,නාවික හා ගුවන් අමාත්‍ය ලෙසත් සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍ය ලෙසත් නලීන් ප්‍රනාන්දු වෙළද වානිජ හා රැකියා සුරක්ෂිත අමාත්‍ය ලෙසත් දිවුරුම් දුන්හ .
මේ වන විට අමාත්‍යවරු 13 දෙනෙක් පත් කර ඇත .