කොළඹ ගාලුමුවදෝ වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුමට සහභාගි වු විවේකානන්දන් ප්‍රියංගන්ට (21) හමුදා බුද්ධි අංශ වලට සම්බන්ධ පිරිසක් පහාරදීම නිසා පුදුකුඩුඉරිප්පු රෝගල්ට ඇතුළත් කර ඇත
කොළඹ ගාලුමුවදෝ අරගලකරුවන් පිරිසක් සහා වෙල්ලමුල්ලිවයික්කාල් අපි සංවිධානය මගින් එම සැමරු සිදු කරන ලදි
ගාලුමුවදෝ පිටියේ සිදු කළ සැමරුමට එරෙහිව පොලිස්,හමුදා බුද්ධි අංශ හා අරගල භූමියේ ජාතිවාදි කොටස් වලින් එල්ල වු බලපෑම් හමුවේ සිදු කෙරිණ.
රජයේ හමුද මගින් වෙල්ලමුල්ලිවයික්කාල් ජනයා ඝාතනය කොට මෙම මැයි 18 වෙනිදාට අවුරුදු 13 කි .
රජයේ හමුදා මිලිටරිමය වශයෙන් එල්.ටි.ටි.ඊ .සංවිධානය පරාජය කර අවුරුදු 13 ක් ගත වි ඇතත් , රජයේ හමුදා අධිපත්‍ය මිදීමට දෙමළ ජනයාට නොහැකි වි ඇත .