මැරයන්ට එරෙහිව කටඋත්තර දුන් 06 ක ගේ විදේශ ගමන් බලපත්‍ර බාර දෙන්නැයි නියෝගයක්

ගාලුමුවදෝ සාමකාමි අරගලයට පසු ගිය (09) පහාරදීමට පැමිණි මැරයන් පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තර ලබා දුන් ජිවන්ත පියතුමා ඇතුළු 06 දෙනෙකු ගේ විදේශ ගමන් බලපත්‍ර කොටුව උසාවියට බාර දෙන්නැයි එම දෙපාර්තමේන්තුව ඔවුන්ට දැනුම් දී ඇත .

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ අවශ්‍යතාවය මත සාක්කිකරුවන් බිය වැද්දීම සඳහා සිදු කරන ක්‍රියාවක් බව නීතිඥවරු පිරිසක් අප කළ විමසුමකදී පැවැසුහ .

Sri_Lankan_Passport

Leave a Reply

Your email address will not be published. Required fields are marked *