LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ලංකාවේ බිහිරි ප්‍රජාවත් ගෝඨාභයට ගෙදර යන්න කියති

ලංකාවේ බිහිරි ප්‍රජාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්නැයි බල කර අද (04) ගාලුමුවදෝර ජනාධිපති කාර්යාලය ඉදිරිපිටින් පෙළපාලිය ආරම්භ කර One Galle Face දක්වා පෙළපාලියෙන් ගමන් කළහ .

විරෝධතාකරුවන් අස්ත සංඥ ක්‍රමය අනුව සටන් පාඨ කියමින් සහා විවිධ සටන් පාඨ සහිත පුවරු ඔසවාගෙන පෙළපාලියේ ගමන් කළහ .

මෙම පෙළපාලියට 300 ක පමන පිරිසක් සහභාගි වි සිටියහ .

WhatsApp Image 2022-06-04 at 5.18.08 PM
WhatsApp Image 2022-06-04 at 5.18.34 PM
WhatsApp Image 2022-06-04 at 5.18.49 PM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *