LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

බැසිල් ගෙන් හිස් වන ධුරයට ධම්මික පෙරේරා

මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන්නට යන බව පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංච් මාර්ග පවසයි .

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා විමට නියමිත බවත් එසේ හිස් වන පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයට ව්‍යාපරික පෙරේරා පත් කරන්න යන බවත් පොදුජන පෙරමුණු ආරංච් මාර්ග වැඩිදුරටත් කියයි.

shalanka_0931c399069023cc21d234e8d1fb79ae

Leave a Reply

Your email address will not be published. Required fields are marked *