LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

බැසිල් දේශපාලනයෙන් ඉවත් වි නැහැ

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විමට ප්‍රධාන හේතුව 21වන ව්‍යවස්ථා සංශෝධනය බව පසුගිය දින පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකාච්ජාවේදී පැවැසීය .

මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුව ද තමා දේශපාලන කටයුතු වල තවදුරටත් නිරත වන බව බැසිල් පවසයි.

21 වන සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය ගෙන එමේදී , තමා ද්විත්ව පුරවැසියෙක් බැවින් ඉල්ලා අස්විමට සිදුවන නිසා ඊට පෙර ඔහු ඉල්ලා අස් වු බව බැසිල් පැවැසුවේය .

basil-rajapaksa-reuters1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *