LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

ජනාධිපති ලේකම් කාර්යාලය අවහිර කළ 19 ක් අත්අඩංගුවට

ගෝඨා ගෝ ගම අරගලකරුවන් ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ කොළඹ ගාලුමුවදෝර ජනාධිපති ලේකම් කාර්යාලයේ බටහිර ගේට්ටු දෙකක් අල්ලාගෙන වාඩිලාගෙන ඇත .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 73 වන උපන්දිනය අදට යෙදී ඇති බැවින් ඊට විරෝධය පෑම සඳහා අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගේට්ටු දෙක අවහිර වාඩිලාගෙන තිබේ .

අද (20) පාන්දර පොලිසිය සහා හමුදාව එකාබද්ධ මෙහෙයුමකින් අරගලකරුවන් දහනම දෙනෙක් අත්අඩංගුවට ගෙන එම ස්ථානයේ සවිකර තිබු කුඩාරම ද කඩා දමා ඇත .

අරගලකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ,පෑලියගොඩ අපරාධ කොඨාශය මගින්ය . අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ .

ජානාධිපති ලේකම් කාර්යාලයේ බටහිර ගෙට්ටු දෙක ඉදිරිපිට ගෝඨාභයට ගෙදර ලෙසටත් අත්අඩංගුවට අරගලකරුවන් වහා නිදහස් කරන්නැයි බලකර අරගලකරුවන් සහා මහජනතාව ව්රෝධතා උද්ඝෝෂණයේ නිරත වෙති .

WhatsApp Image 2022-06-20 at 1.42.47 PM
WhatsApp Image 2022-06-20 at 1.43.08 PM
WhatsApp Image 2022-06-20 at 1.42.10 PM
WhatsApp Image 2022-06-20 at 1.42.32 PM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *