LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

අමල් සාලින්ද ඇතුළු අරගලකරුවන් වහා නිදහස් කරනු !

 අමල් සාලින්ද ඇතුළු අරගලකරුවන් වහා නිදහස් කරන්නැයි බල කර අද ( 21) සවස ගෝඨා ගෝ ගමදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ . මෙම උද්ඝෝෂණය ගෝඨා ගෝ ගම අරගලකරුවන් විසින් සංවිධානය කරන ලද අතර විරෝධතාකරුවන් වන් ගෝල්ෆේස් සිට සටන් පාඨ කියමින් පා ගමනින් ජනාධිපති කාර්යාලය දක්වා පැමිණිහ .

287301755_571710867635515_7307960282591565782_n
287535031_995436231153231_3437147471713050130_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *