LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

පොලිසිය අල්ලන්නට තැත් කළ අරගලකරුවන් 07ක් අද මරදාන පොලිසියට බාර වෙති

 පොලිස් මුලස්ථානය සහ බත්තරමුල්ලේ අධ්යාපන අමාත්යංශය ඉදිරිපිට කලහාකාරී ලෙස හැසිරෙමින් බැරිගේට් කැඩුවා යැයි චෝදනා කොටා පොලිසිය අත්අඩංගුවට ගැනීමට තැත් කළ අරගලකරුවන් 09 දෙනාගෙන් 07 ක් අද (22) පෙරවරුවේ මරදාන පොලිසියට බාරවුහ . පොලිසිය මොහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය නියෝගයක් ද ලබාගෙන ඇත . අද (22) මරදාන පොලිසියට බාර වුයේ වෙනසකට තාරුණය ව්යාපාරයේ කැදවුකරු ලහිරු විරසේකර , සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර , අන්තර් විශ්වවිද්යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගලේවැව සිරිධම්ම හිමි සංවර්ධන නිලධාරීන් ගේ සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ , සමාජ ක්රියාධරයෙකු වන රතිදු සේනාරත්න , (රැට්ටා ) ජගත් මනුවරණ සහා ගිහාන් අප්පුහාම් යන අරගලකරුවන් හත්දෙනා වෙති . අරගලකරුවන් 07 දෙනා පෙරටු කරගත් පෙළපාලියක් ගෝඨා ගෝ ගම සිට සටන් පාඨා කියමින් ලෝක වෙළඳ පොල දක්වා පැමිණිහ . කොටුව පොලිසියට භාර විමට පැමිණී අරගලකරුවන්ට මරදාන පොලිසියට භාර වන්නැයි කොටුව ස්ථානාධිපතිවරයා දැනුම්දීමත් සමඟ අරගලකරුවන් කොටුව , පිටකොටුව හරහා පෙළපාලියෙන් මරදානට පැමිණිහ . අන්තර් වීශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ සහ රක්කරව්වේ ජිනරතන හිමි අද මරදාන පොලිසියට භාර වුයේ නැත . රක්කරව්වේ ජිනරතන

288988611_1082275822499291_8967161514833798379_n
289426263_974512543218541_3666262351579425201_n
287465913_2857012754593061_8741955846116464431_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *