LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අගමැති නිවස වටලයි.

 හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හිරුණිකා ප්රේමචන්ද්ර අද (22) පවර් රෝඩ් පිහිටි අගමැති රනිල් වික්රමසිංහ ගේ නිවස පිරිසක් සමඟ ගොස් වටලා තිබේ . අගමැති නිවස වැටලීම සඳහා පන්සියක පමන කාන්තාවන් පිරිසක් සහභාගි වි ඇත .  අගමැති නිවස වැටලු උද්ඝෝෂකයෝ පැය දෙකකට ආසන්න කාලයක් බැරිගේට් පෙරලමින් විරෝධතාවයේ නිරත වි පසුව විසිරී ගොස් තිබේ .

287019634_536982898150911_4346676952534926510_n
289420767_873255256967270_7795943999409815719_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *