ගෝඨා ගෝ ගමට නැවත කුමන මොහොතේ හෝ පහාරදීමේ සැලැස්මක් ඇතැයි මාධ්යවේදියෙකු පවසා ඇත . ඊයේ (02) මධ්යම රාත්රියේ මාධ්යවේදීන් පිරිසක් ගෝඨා ගමට පැමිණ ඇති අතර එම මාධ්යවේදීන් ගෙන් ගෝඨා ගෝ ගම අරගලකරුවෙක් රෑ මොකද කරන්නේ දැයි මාධ්යවේදීන් ගෙන විමසු අවස්ථාවේ අද පාන්දර පහාරදීමක් පිළිබඳ තොරතුරු ලැබුනු නිසා පැමිණි බවත් පවසා ඇත .