රංඟන ශිල්පී දමිතා රිමාන්ඩ් කරයි

Actor Damita remands
රංඟන ශිල්පි දමිතා අබේරත්න කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට අද (08) ඉදිරිපත් කළ අවස්ථාවේ සැතැම්බර් (14) දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අබේරත්නව ඊයේ (07) බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන ඇත.
බත්තරමුල්ලේ පැවැති කළු හෝරාව විරෝධතාවට සහභාගි වි ය්ද්දී, මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.