බස් රථයක් ‌නිවසකට කඩා වැදි තුනක් එතැනම මිය යති

0
bus-crash-montreal-1-6117663-1666282478155

ඇඹිලිපිටියේ සිට කොළඹ දක්වා ධාවනය වු මාර්ග අංක 122 බස් රථයක් රත්නපුර පරකඩුව පැරඩයිස් ප්‍රදේශයේ නිවසක් කඩාගෙන යැම නිසා එම බස් රථයේ ගමන් කළ මගින් තුන්දෙනෙක් එතැනම මිය ගොස් තවත් මගින් කිපදෙනක් තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

මෙම අනතුර සිදු වි ඇත්තේ රියදුරු අපරික්ෂාකාරි ලෙස රිය පැදවිමෙන් බව අනතුර සිදු වන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයේකු අප සමග පැවැසීය .

රියදුරු ඉතා වෙිගයෙන් බස් රථය පදවා ඇති බවත් රියදුරුට පාලනය කර ගත නොහැකි වු බස් පරේ පිටතට පැන නිසකට කඩා වැදි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *