එක්ස්ප්‍රස් වන්දි මුදල් දෙන්නැයි ධිවරයෝ උසාවිය ඉදිරිපිට විරෝධය පාති

0
_DSC5530 copy

එක්ස්ප්‍රස් නෞකාවෙන් සිදු වු විනාශයේ දි ධිවර ජනතාවට හිමි වන්දි ගෙවන්නැයි ආණ්ඩුවට බල කර අද (03) උදේ කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් පැවැත්විණ .

එක්ස්ප්‍රස් නෞකාවට එරෙහිව ගොනු කළ නඩුව අද (03) පැවැති අතර වන්දි මුදල් බලවතුන්ට කොල්ල කෑමට ඉඩ නොදිනොදි , සාධාරණයක් ඉටු කරන්නැයි ධිවරයන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ . එම විරෝධතාවයට ධිවරයෝ ඇතුළු පුජකතුමන්ලා ද සහභාගි වි වුන්හ‍

මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ධිවර එකතුව මගිනි .

එක්ස්ප්‍රස් වන්දි මුදල් දෙන්නැයි ධිවරයෝ උසාවිය ඉදිරිපිට විරෝධය පාති
එක්ස්ප්‍රස් වන්දි මුදල් දෙන්නැයි ධිවරයෝ උසාවිය ඉදිරිපිට විරෝධය පාති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *