බ්‍රිතාන්‍ය විජිත පාලනයේ අතවැස්සන්වූ ශ්‍රී ලාංකීය පාලක ප්‍රභූව අතට බලය මාරු කිරීම හෙවත් නාමික නිදහස සැමරීම සඳහා වැඩි පිරිසක් සහභාගී කරවා ගැනීමට ආන්ඩුවේ අරමුන බව ඇඟවුම් කරමින්

ව්‍යාජ නිදහසේ සිට හැත්තෑ හත් වසරක්- රාජ්‍ය මර්දනයේ, සමාජ පීඩනයේ සහ වර්ග භේදවාදයේ ඉතිහාසයක්

වසන්ත රූපසිංහ විසිනි අද දින (පෙබරවාරි 4) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික