මනුෂ අලුත් පනතකින් කම්කරු නීති 13ක් අහෝසි කරයි
කම්කරු නීති දහතුනක් අහෝසි කරමින් එක් පනතක් ගෙන එම සම්බන්ධයෙන් වු කෙටුම්පත කම්කරු ඇමති මනුෂ නානයක්කාර විසින් ජාතික කම්කරු උපදේශක...
කම්කරු නීති දහතුනක් අහෝසි කරමින් එක් පනතක් ගෙන එම සම්බන්ධයෙන් වු කෙටුම්පත කම්කරු ඇමති මනුෂ නානයක්කාර විසින් ජාතික කම්කරු උපදේශක...
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රමානවත් බුද්ධි තොරතුරු ලැබි තිබියදීත් එය වළක්වා ගැනීම සදහා කටයුතු නොකිරීම තුළින් පරිපාලනමය...
අන්තෝනි ගමගේ සමන්ත ප්‍රීති කුමාරව කොළඹ මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පැඒැරගෙන ගොස් අමානුෂික පහරදී මරා දැම්මේ නඩු අද (07) විභාගයට ගත්...
ශ්‍රී ලංකා රාජ්‍ය ඉජිනේරු සංස්ථාවේ යාන්ත්‍රික හා විදුලි ඉජිනේරු අංශයේ සේවකියින් සදහා කොටස් වශයෙන් ගෙවන වැටුප නියමිත දිනට ගෙව්වේ නැතැයි...
සියලුම සෞඛ්‍ය සේවකයින්ට රුපියල් 20.000 ක දීමනාවක් ඇතුළු ඉල්ලීම් 08 ලබා දෙන්නැයි ආණ්ඩුවට බල කර අද (07) දහවල් (කෑම පැයේ...
නන්දන නන්නෙත්ති විසිනි නතාෂා එදිරිසූරිය හිටිවන ප්‍රහසන කලා නිර්මානයකින් බුද්ධාගමට අපහාස කලේ යැයි මැයි 28 දින අත් අඩංගුවට ගෙන, ආගමික...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රහසන ශිල්පිනී ජයනි නතාෂා එදිරිසුරියව ඇප මත මුදා හරින්නැයි කොළඔ මහාධිකරණ විනිසුරු ආදිත්‍යා පටබැදි කොටුව මහේස්ත්‍රාත්...
විජිත කරුනාරත්න විසිනි මේ වසරේ මුල් මාස 6 තුල මාරන්තික ඩෙංගු රෝගය පැතිරීම වේගයෙන් ඉහල ගොස් තිබේ. රජයේ වෛද්‍ය සංගමය, ...
අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ කැදවීමටකට අනුව ඊයේ (04) එම දෙපාර්මේන්තුවට ගිය මාධ්‍යවේදී තරිදු උඩුවගෙදරගෙන් පැය තුනකට ආසන්න කාලයක් කටඋත්තරයක් සටහන් කරගෙන...
අධිකරණයට අපහාස කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිදු උඩුවගෙදරට ජුලි 04 වනදා උදේ අපරාධ පරික්ෂණ දෙපාර්මෙන්තුවට පැමිණ කටඋත්තරයක් ලබා...