skynews
මානව හිමිකම් කොමසාරිස්වරුන්ට එරෙහිව සේවකයෝ මානව හිමිකම් සටනක
කළුපහන පියරතන හිමි ,නිමල් කරුණාසිරි සහ විජිත නානායක්කාර යන ශ්‍රී ලංකා මානව හිමිකම් සභාවේ කොමසාරිස්වරන්ට එරෙහිව එහි සේවකයන් අද(26) නැගි...
ශ්‍රී ලංකාවේ ව්‍යාජ-වාම ශාස්ත්රාලිකයා ජාමූඅ කප්පාදුවට ව්‍යාජ “විකල්පයක්” දේශනා කරයි
කපිල ප්‍රනාන්දු, කේ. රත්නායක (මෙය Sri Lanka: Pseudo left academic preaches phony “alternative” to IMF austerity මැයෙන් 2023 මැයි 24දා...
ලෝක කම්කරු පන්තියේ theSocialist.LK (ත්‍රෛභාෂික) වෙබි අඩවිය එළි දකි
May 25, 2023 5:07 PM theSocialist.LK කර්තෘ මන්ඩල ප්‍රකාශය. කම්කරුවනි, සහෝදරවරුනි, මිත්‍රවරුනි, බ්ලොග් අඩවියක් ලෙස පසුගිය මාර්තු 11 දින සිට ආරම්භ...
මැනුම් විද්‍යා උපධිධාරීන් පිළිගැනීමට සහ ලියාපදිංචියට ආයතනයක් නැහැ
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ භු විඥාපන පීඨයෙන් (faculty of Geomatics ) පිටවන උපාධිධාරීන්ට වෘත්තීමය භාවය පිළීබද ගැටලුවකට මුහුණ දිමට...
සුධර්මා රාජ්කුමාරිට පහර දී පොලිසීයට බාර දුන්නා ද නැතිනම් ඇයව පොලිසීය ලවා මැරුවාදැයි සැකයක්
රාජගිරිය වැලිකඩ පොලිසීය මගින් අත්අඩංගුවට ගෙන පහර දී ඝාතනය කරන ලැදැයි කියන ආර්. රාජතුමාරිගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ කටයූතු සිදු කිරීමට...
බාලගිරි අද නොවේ හෙට
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ අන්තෝනි ගමගේ සමන්ත ප්‍රිති කුමාරගේ මරණය සම්බන්ධයෙන් තීන්දු...
රාජ්කුමාරිගේ ඝාතකයන් වහා හෙළි කරන්නැයි විරෝධතාකරුවෝ ආණ්ඩුවට බල කරති
වැලිකඩ පොලිසීය මගින් අත්අඩංගුවට ගත් ආර් . රාජ්කුමාරි නැමති කාන්තාවට පහරදී ඝාතන කළ ඝාතකයන් වහා හෙළි කරන්නැයි ආණ්ඩුවට බල කර...
සිංහල ධනපති පාලකයන්ගෙන් වතුකරයේ දරුවන්ට කුඩම්මාගේ සැලකිලි
ගාල්ල උඩුගම අධ්‍යාපන කලාපයේ දල්ගස්වල ද්‍රවිඩ පාසලේ ළමුන්ට ඉගන ගැනීමට අවශ්‍ය පුටු මේස නොමැති බවත් එම පාසලේ ගුරුවරු අවට සිංහල...
රාජ්කුමාරීගේ ඝාතකයන්ට වැඩ වරදී
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන සුධර්මන් නෙත්තිකුමාරගේ නිවසෙන් මුද්දක් සොර ගත්තා යැයි රාජගිරිය වැලිකඩ මගින් අත්අඩංගුවට ගත් කාන්තාවකට පහර දී ඝාතනය කළ...