නවසීලන්ත අගමැතිනි රටවැසියන් ගැන සිතා ධුරය අතහරි : නව අගමැති ලෙස ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දෙයි
නවසීලන්තයේ නව අත්රාමාත්යවයා ලෙස හිටපු අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ඒ වෙලින්ග්ටන්හි පැවැති උත්සවයක දි දිවුරුම් ඇත. වයස අවුරුදු 44 වන හිප්කින්ස්...
නවසීලන්තයේ නව අත්රාමාත්යවයා ලෙස හිටපු අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ඒ වෙලින්ග්ටන්හි පැවැති උත්සවයක දි දිවුරුම් ඇත. වයස අවුරුදු 44 වන හිප්කින්ස්...
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේස් නන්දිමාල් ජනවාරි( 22) දෙමටගොඩ පොලිසියට ගිය අවස්ථාව අවරණය කිරීමට එහි ගිය සිරස මාධ්‍යවෙිදි...
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අත්අඩංගුවේ සිටියදි මිය ගිය සමන්ත ප්‍රීති කුමාර සිද්ධිය පිළිබද පරික්ෂණ කිරීමට පොලිස්පතිවරයා විසින් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන...
සිරකරු අයිතිවාසිකම් සුරැසීමේ කම්ටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් පැහැර ගැනීමේ තැතත් ඇතැයි අප වෙත වාර්තාවේ ....
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, ජනවාරි 5දා, නැවතත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු අත් අඩංගුවට ගත්තේ ය. සේපාල් අමරසිංහ වන ඔහු,...
ආණ්ඩුවේ අවශ්‍යතාවය මත නීතිපති දෙපාර්මේන්තුව අධිකරණ කටයුතු වලට සිදු කරන අයුතු බලපැම වහාම නතර කරන්නැයි බල නීතිඥ සාමුහිකය මගින් ජනවාරි...
අන්තෝනි සමන්ත ගමගේ ප්‍රීති කුමාර වන තමන්ගේ ස්වාමී පුරුෂයාව පැහැරගෙන ගොස් පහර දි ඝාතනය කළේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් නිලධාරීන් බවත්...
අධිකරණයට අත නොතබන්නැයි රනිල් -රාජපක්ෂ ආණ්ඩුවට බල කර අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (18) දහවල් නීතිඤ සාමුහිකය මගින් විරෝධතා...
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්න මුදලිගේව අත්තනොමතිකව රදවා ගබා ගැනීම ශ්‍රී ලංකා...
අඅනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල ඹණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රදවා තබාගෙන දින 150 ක්...