රාජපක්ෂලා පන්නන හර්තාලය හෙට.
රාජපක්ෂලා පන්නන හර්තාලය හෙට. හෙට (06) පැවැත් වෙන හර්තාලය පිළිබඳව ව්‍යාපාරිකයන් හා ජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ(04) උදේ පැලියගොඩ මැනින්...
රාජපක්ෂලා පන්නන හර්තාලය හෙට. හෙට (06) පැවැත් වෙන හර්තාලය පිළිබඳව ව්‍යාපාරිකයන් හා ජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ(04) උදේ පැලියගොඩ මැනින්...
මයිනාගම දේපාර්ශවයේ එකඟත්වයෙන් පදික වේදිකාවෙන් ඉවත් වෙති . මයිනාගම (අරලිය ගහ මන්දිරය ඉදිරිපිට) ඉදිකර ඇති විරෝධතා කරුවන්ගේ කුඩාරම් නිසා ජනතාවට...
රාජපක්ෂ රෙජීමයේ කුලී හමුදා මගින් කඩා බිද දැමු ජනමාවේදින් ගේ පුවරු යළි අරගල බිමට රාජපක්ෂ රෙජීමය විසින් සහ පැවැති ආණ්ඩු...
පොලිසිය පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේ නිරත වු දොලහක් අත් අඩංගුවට ගනී . ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්නැයි බල කර ,පාර්ලිමේන්තුව අසල...
චිනයේ ච්න්ට් (CHINT) වෙළද නාමය භාවිතා කළා යැයි තහනම් නියෝගයක් ච්න්ට් (CHINT) වෙළඳ නාමය යොදාගනිමින් විදුලි උපාංග නිෂ්පාදනය, බෙදා හැරීම...
කලාකරූවෝ ගාලුමෝදර සටන් බිම හැඩ කරති. ජන අරගලයට සහය පල කිරීම සඳහා කලාකරුවෝ විශාල පිරිසක් ගාලුමෝදර සටන් බිමට පෙළපාලියෙන් පැමිණියහ...
රාජපක්ෂලා ගේ කුලී හේවායෝ විසින් ගලවා දැමු මාධ්‍යවේදීන් පුවරු ශ්‍රී ලංකා වෘත්තී ජනමාධ්‍යවේදීන් නැවත සවි කරයි .. ව ෘත්තීය ජන...
අමාත්‍ය ජය සුමනගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි . ආපනශාලා හිමියන්ගේ සංගමය සංගමයේ සභාපති අසේල සම්පත් මහතාට එරෙහිව අතුරු තහනමක් නිකුත්...
ගාලුමෝදර වැඩකරන ජනතාව ගෙන් පිරි ඉතිරි යති . කොළඹ විවිධ ස්ථාන වලට රැස් වු වැඩ කරන ජනයා හතර දෙසින් ,...
ජනාධිපති ගෝඨාභය ලසන්ත , එක්නැළිගොඩ , සිවරාම් සහ නිමලරාජන් දෙවැනි වතාවටත් මරා දමයි . ගාලුමෝදර ජනාධිපති ලේකම් කාර්යාලයේ යකඩ ගේට්ටුවේ...