පේරාදෙනියේ සිද්ධියට ආණ්ඩුව සම්බන්ධ නැහැ – ප්රකාශනයේ හා භාෂණයේ නිදහස ආණ්ඩුව ආරක්ෂා කරනවා -ජනමාධ්‍ය ඇමති නලින් ජයතිස්ස
විවේචනය සහ සංවාද කරන්න තියෙන අයිතියට ආණ්ඩුව බාධා කර නැති බවත් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ එවැනි සිද්ධියක් සිදු වී ඇත්නම් එය...
විවේචනය සහ සංවාද කරන්න තියෙන අයිතියට ආණ්ඩුව බාධා කර නැති බවත් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ එවැනි සිද්ධියක් සිදු වී ඇත්නම් එය...
සමාජ සමානතාව සදහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය ජනවාරි 03 වනදා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබු ජාමුඅ කප්පාදු වැඩ පිළිවෙල...
ජාමුඅ කප්පාදු වැඩ පිළිවෙල පරාජය කරන්නේ කෙසේද? යන මැයෙන් ජනවාරි 03 වනදා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට සංවිධානය කර තිබු සම්මන්ත්‍රණය...
ශාන්ත විජේසුරිය විසිනි. ජන සංහාරයෙන් මිදී මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවකින් පළා ආ රෝහින්ග්‍යාවරු 103 දෙනා , එම සරණාගතයින්ගේ මියන්මාර පාලනාධිකාරීයට...
නිහාල් ගීකියනගේ විසිනි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර පහක් නික්ම ගොස් ඇත. ආන්ඩු ගනනාවක්, බෝම්බ ප්‍රහාරය සැලසුම් කල ප්‍රධාන මොලකරු...
“ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් ජනවාරි 03 වන දින ප.ව. 3.30 ට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී පැවැත්වීමට...
සතුන් මෙන් දම්වැලක ගැට ගසා සිරකරුවන් අධිකරණයට රැගෙන නොයෙන ලෙසත් ඔවුනුත් මනුෂ්‍යයෝ බව පෙන්වා දුන් මහේස්ත්‍රාත් පසන අමරසිංහ සිරකරුවන්ට සතුන්...
නන්දන නන්නෙත්ති විසිනි දෙසැම්බර් 21 වැනි දා පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුල උද්ඝෝෂනයක යෙදී සිටි සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ එහි තරුන...
විදුලි බිල අහස උසට ගිහිල්ලා . විදුලිබිල අඩුකරගන්න ආණ්ඩුවට. IMF කොන්දේසි අනුව අවසර නැහැ. හාල් ටික අතලොස්සක් ව්‍යාපාරිකයෝ ගබඩා වල...
අපි දිගින් දිගටම ආණ්ඩුවට කියන්නේ දැන්වත් මේ මහාපරිමාණ සහල් මෝල් හිමියෙන්ගේ එකාධිකාරය බිඳ වට්ටන්න ඕන. පහුගිය කාලෙම මේ සහල් මෝල්...