මහේෂ් ප්රභාත්ගේ මරණය අත්මාරක්ෂාව සදහා වෙඩි තැබිමකින් සිදු වුවක් නොව හිතාමතා සිදු කළ ඝාතනයක් – බලපිටිය මහේස්ත්රාත්
පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් කේ .ඒ.මහේෂ් ඉන්දික ප්රභාත්ගේ මරණය ආත්මාරක්ෂාව සදහා වෙඩි තැබිමකින් සිදු වු මරණයක් නොව...