ඔන්ලයින් පනතට එරෙහිව කාටුන් ශීල්පි අවන්ත ආටිගල සහ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය ශ්‍රේෂ්ඨාධිකරණයට යති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට කම්කරු -පීඩිත මහජනයාගේ ප්රජාතන්ත්රවාදී අයිතියක් වු භාෂණයේ හා ප්රකාශනයේ අයිතිය දඩු කදේ ගැසීම සදහා ගෙන ආ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට කම්කරු -පීඩිත මහජනයාගේ ප්රජාතන්ත්රවාදී අයිතියක් වු භාෂණයේ හා ප්රකාශනයේ අයිතිය දඩු කදේ ගැසීම සදහා ගෙන ආ...
අපේ ලියුම්කරු විසිනි. ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතනයාහුගේ පාලන තන්ත්‍රය, අධිරාජ්‍යවාදී සියලු මධ්‍යස්ථානවල පූර්න අනුමැතිය හා සහාය සහිතව, වර්ග සැතපුම් 141ක් වන...
නිදහස් සෞඛ්‍ය සේවය රැක ගනිමු සහ ඉදිරි ඛේදවාචකය වළක්වා ගනිමු යැයි කම්කරු-පීඩිත මහජනයාගෙන් ඉල්ලමින් සහ වෛද්‍යවරු මුහුණ දෙන ගැටළු වහා...
මිගාර මල්වත්ත විසිනි. ඉතාමත් කෙටි කාලයක් තුළ යෝධ වර්ෂාපතනයක් ගෙන ආ ඩැනියෙල් කුණාටුව ග්‍රීසිය, බල්ගේරියාව සහ තුර්කිය ගංවතුරට ලක් කරමින්...
මෙය Down with Netanyahu’s government! Stop the imperialist-backed Zionist onslaught against Gaza! යන මැයෙන් 2023 ඔක්තෝබර් 09 පල කෙරුනු ඉදිරිදර්ශනයේ...
ප්‍රවීණ රංග ශිල්පී ජැක්සන් ඇන්තනීගේ නිසල දේහය මහජන ගෞවරයසදහා ඊයේ (09) රාත්‍රීයේ කොළඹ බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කළේය ....
අධිකරණයට අත නොතබන්නැයි ආණ්ඩුවට බල කර කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (09) පෙරවරුවේ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ . මෙම...
නිදහස් අධ්‍යාපනය , නිදහස් සෞඛ්‍ය සේවය වනසන වෙද උපාධී කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවන සටන ඒන්නැයි කම්කරු -පීඩිත මහජනයාට...
ශ්‍රී ලංකා රාජ්‍ය ඉජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන් 1417 විශ්‍රාම ගැන්වීමට මහා භාන්ඩාගාරයෙන් රුපියල් කෝටි 376 (මිලියන 3.764...
පරිසර අමාත්‍ය ඒ. නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සමාජිකත්වයෙන් ඉවත් කිරීම වලංගු හා තිත්යානුකුල බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු...