රට එකාධිපතිත්වය කරා රැගෙන යන පාලකයන් එළවා දැමීමට සුදානම් වන්න – අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්
අද රටේ ඉන්න පාලකයෝ සහ නායකයෝ මිනිස්සුන්ට එරෙහිව අත්වැල් බැදගෙන වැඩ කරනවා . පස්ස දොරෙන් ඇවිල්ලා අයුතු බලතල පාවිච්චි කරලා...
අද රටේ ඉන්න පාලකයෝ සහ නායකයෝ මිනිස්සුන්ට එරෙහිව අත්වැල් බැදගෙන වැඩ කරනවා . පස්ස දොරෙන් ඇවිල්ලා අයුතු බලතල පාවිච්චි කරලා...
නතර කළ පළාත් පාලන මැතිවරණය වහා පවත්වන්නැයි ආණ්ඩුවට බල කර අද (08) සවස රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ...
නතාෂා සහ බෲනෝ වහා නිදහස් කරන්නැයි ඉල්ලා අද (07) කොටුව උසාවිය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැතවිණ. මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර...
අන්තෝනි ගමගේ සමන් ප්‍රීති කුමාරගේ මරණයට දෘෂ්‍යමාන හේතුව මොට ආයුධ වලින් පහර දිම බවත් මොට ආයුද වලින් පහර දිම නිසා...
අපේ වාර්තාකරුපසුගිය අප්‍රේල් 01දින කොලඹදී පැවැත්වුන ප්‍රහසන වැඩසටහනකදී ශිල්පිනී නතාෂා එදිරිසූරිය කරන ලද ප්‍රකාශයක් විකෘති කර බුද්ධාගමට හා සිදුහත් චරිතයට...
කොළඹ ක්‍රියාකාරි කමිටුව ජනප්‍රිය ප්‍රහසන රංග ශිල්පිනී ජයනී නතාෂා එදිරිසූරිය, ඇයගේ කලා නිර්මාණයක් නිසා, බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ පැමිණිල්ලකට අනුව, පසු...
ශාන්ත විජේසුරිය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවකට අමානුෂිකව ලෙස පහර දි ඝාතනය කළ පලමු සිද්ධීය...
එස් .එල් .වී .ලොග් යුටියුබ් නාලිකාවේ අසිතිකරු වන බෲනෝ දිවාකාර අද (31) පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත....
IMF කොන්දේසී මත රටත් ජනතාවත් වෙන්දේසී කරණ රනිල් -රාජපක්ෂ ආණ්ඩුව පන්නමු යැයි ජන අරගල ව්‍යාපාරය අද (31) සවස කොටුව දුම්රිය...
එල් .සැල්වදෝර අධිකරණය මගින් හිටපු ජනාධිපති මෞරීසියෝ ෆුනේෂ්ට අපරාධ කණ්ඩායම් සමග සබදතා පැවැත්වීම සහ රාජකාරී පැහැර යන චෝදනා වලට වරදකරු...