ජනාධිපති සහ පවිත්‍රා වන්නිආරච්චි තප්‍රොබේන් සීෆුඩ් සමාගම හා එක්ව වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය වනසයි
පරිසරවේදී සංජිව චාමිකර විසිනි මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් අක්කර 418 ක් ඉවත් කර ඇත්තේතප්‍රොබේන් සීෆුඩ් සමාගමේ බලපෑම මත...
පරිසරවේදී සංජිව චාමිකර විසිනි මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන් අක්කර 418 ක් ඉවත් කර ඇත්තේතප්‍රොබේන් සීෆුඩ් සමාගමේ බලපෑම මත...
එස්.කේ. කීර්ති, එස්.කේ අයිරාංගනී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවත් ධනපති මාධ්‍යයත් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටී ඇති බවත් එය මහජනතාවට විශාල...
ශාන්ත විජේසුරිය විසිනි 2019 අප්‍රේල් 21 සිදු කළ පාස්කු ප්‍රහාරය රාජපක්ෂ නැවත බලයට ගෙන එමට සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයක් බව...
‘උඩරට වතුකරය’ යැයි කී විට දැනෙන හුරු පුරුදු ගතිය, ‘පහතරට වතුකරය’ යැයි කී විට දැනෙන්නේ නැත. ඒ නුහුර එන්නේ, ඒ...
සාමාන්‍ය පිළිගැනීම වන්නේ යුද, නාවික හා ගුවන් යන හමුදා සාමාජිකයින්ට රටේ අනෙකුත් සේවකයින්ට මෙන් සේවක අයිතිවාසිකම් නොමැති බවය. ඔවුන් රජයේ...
කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු යැයි පොලිසීය හදුන්වන සමරසිංහආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මධුෂ්ව 2022 ඔක්තෝම්බර් 20 වෙනිදා...
අන්තෝනි ගමගේ සමන්ත ප්‍රීති කුමාරව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දි මරා දමා මාස තුනකට ආසන්න...