ගෝඨා සහ රනිල් අශුද්ධ සන්ධානයට එරෙහි ගෝඨා ගෝ ගම සටනට.
ගෝඨා සහා රනිල් අශුද්ධ සන්ධානයට එරෙහි ගෝඨා ගෝ ගම සටනට. ජනාධිපති ගෝඨා භය රාජපක්ෂ එළවන්න ජනතාව විදි බසිද්දී , අගමැති...
ගෝඨා සහා රනිල් අශුද්ධ සන්ධානයට එරෙහි ගෝඨා ගෝ ගම සටනට. ජනාධිපති ගෝඨා භය රාජපක්ෂ එළවන්න ජනතාව විදි බසිද්දී , අගමැති...
මාලිගාවත්ත ප්‍රදේශයේ ජනතාව තෙල් ඉල්ලා පාර වසයි. මාලිගාවත්ත පිරවුම් හලේ තෙල් නැතැයි එම ප්‍රදේශයේ ජනතාව පාර ත්‍රිවිල් හරස් කෙට අද(...
නව කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරු 18 ක් නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 18 කින් සමන්විත වන බවත් සෙසු අමාත්‍යවරු 18 දෙනා ලබන...
අරගලකරුවන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව ගෝඨා ගෝ ගම උද්ඝෝෂණයක්. ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරත වුයේ යැයි සහ දේපල වලට හානි කළේ...
භික්ෂුවක් ,පියතුමෙක් ඇතුළු 230 ක් අත්අඩංගුවට. දේපලවලට වලට හානි කළා යැයි භික්ෂුවක් ,පියතුමෙක් ඇතුළු 230 ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන...
අරගලකරුවෙකු ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්. රාජපක්ෂ රෙජීමය පන්නා දැමීමේ අරගලයට නායකත්වය දුන් තිළිණ සුරේෂ් ගේ නිකවැරටිය නිවසට ඊයේ (13) රාත්‍රියේ...
රන්ජන් රාමනායක නිදහස් කරන්නැයි කලාකරුවෝ ඉල්ලති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කරන්නැයි කලාකරුවෝ අද (14) වැලකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතා...
නව කැබිනට් අමාත්‍යවරු 04 ක් අද දිවුරුම් දෙති. පාර්ලිමේන්තවේ සහ රටේ අනෙකුත් කටයුතු නිත්‍යානුකූලව සහ ස්ථාවර පවත්වාගෙන යැම සඳහා ජනාධිපති...
ඇදිරි නීතිය පැය කීපයක් ලිහිල් කර , අද පස්වරුවේ සිට යළි බලාත්මක කෙරේ. රටපුරා පැනවු ඇදිරි නීතිය අද (14) පෙරවරු...
ජනාධිපති හෙට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුණ ගැසෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පක්ෂ හෙට (14) කොළඹ දි ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මුණ ගැසීමට...