13 ට එරෙහිව ත්‍රෛනිකායික හිමිවරු පන්දම අතට ගනී
රටේ ස්වාධිපත්‍ය ,භෞමික අඛණ්ඩතාවය හා ජාතික ආරක්ෂාව පිළිබද බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසෙත්ම බලාත්මක නොකරන්නැයි ඉල්ලා...
රටේ ස්වාධිපත්‍ය ,භෞමික අඛණ්ඩතාවය හා ජාතික ආරක්ෂාව පිළිබද බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසෙත්ම බලාත්මක නොකරන්නැයි ඉල්ලා...
ධනපති ආණ්ඩු පැරා මිලිටරි කන්ඩායම් මගින් මරා දමන ලද , අතුරුදන් කරන ලද සහ පහර දෙන ලද මාධ්‍යවේදින්ට යුක්තිය ඉෂ්ට...
ධනපති ආණ්ඩු සහ පැරා මිලිටරි කණ්ඩායම් මගින් මරාදැමීමටත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමටත් පහරදීමටත් ලක් මාධ්‍යවේදින්ට මෙතෙක් කල් යුක්තිය ඉෂ්ට නොවිමට...
මානව හිමිකම් කොමිසම සමග ලංකා විදුලි බල මණ්ඩලය ඇති කරගත් එකගතාවයෙන් කඩ කරමින් විදුලිය කාප්පාදු කිරීම නිසා එම ම්ණ්ඩයේ සභාපති...
ඒහගාලුමෝදර අරගලකරුවෙක් මෙන්ම පළාත් පාලන මැතිවරණයට අභිනව නිවහල් පෙරමුණෙන් මහරගමට තරග වදින වසන්ත ජයකොඩි හෙවත් මැකෝව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ...
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේස් නන්දිමාල් ජනවාරි( 22) දෙමටගොඩ පොලිසියට ගිය අවස්ථාව අවරණය කිරීමට එහි ගිය සිරස මාධ්‍යවෙිදි...
ආණ්ඩුවේ අවශ්‍යතාවය මත නීතිපති දෙපාර්මේන්තුව අධිකරණ කටයුතු වලට සිදු කරන අයුතු බලපැම වහාම නතර කරන්නැයි බල නීතිඥ සාමුහිකය මගින් ජනවාරි...
අන්තෝනි සමන්ත ගමගේ ප්‍රීති කුමාර වන තමන්ගේ ස්වාමී පුරුෂයාව පැහැරගෙන ගොස් පහර දි ඝාතනය කළේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් නිලධාරීන් බවත්...
"ජවිපෙ නායකයා ගේ සංචාරක "හිඟන සුද්දන්" ගැන මාක්ස්වාදී සටහනක්" යන ශීර්ෂය යටතේ සසප දේශපාලන කමිටුවේ පානි විජේසිරිවර්ධනගේ ලිපියක් ලෝක සමාජවාදී...
පානි විජේසිරිවර්ධන ලංකාවේ සංචාරක කර්මාන්තය දියුනු කිරීමටනම් 'හිඟන සුද්දන්' ගෙන්වාගෙන පලක් නැතැයි, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක,...