අතුරුදන්වුවන්‌ ‌‌සොය ඥාතිින්‌ ‌කොළඹට

අතුරුදහන් වුවන් පිළිබද සත්‍ය හෙළි කරන්නැයි සහ අතුරුදන වුවන් ගේ පවුල් වලට වන්දි ගෙවන්නැයි ආණ්ඩුවට බල කර අතුරුදන්වුවන්ගේ පවුල් එකතුව ඊයේ (27) උදේ ‌කොල්ලුපිටිය අතුරුදන් වුවන් සොයා බැලීමේ කාර්යාලයට පෙත්සමක් බාර දුන්නේය.

මෙම පවුල් එකතුව 88-89 දකුණේ භිෂණයෙන් අතුරුදන් වුවන් ගේ සහ උතුරු -නැගෙනහිර සිවිල් යුද්ධයෙන් අතුරුදන් වුවන් ගේ පවුල් වලින් සමන්විතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *